Thursday, October 13, 2011

"පාතාලය" මෙහෙයවන නුගේගොඩ සමුද්‍රදේවී පාරේ මුදලාලි හදුනාගැනේ...

භාරත සහ දුමින්ද ගැටුම ගැන කාටවත් අටුවාටික කීමට නොමැත. නමුත් හාසයට කරුනු වන්නේ භාරත ඝාතනය මහින්ද රෙජිමයේ එකවුන්ට් එකට දාන්නට යන පාතාලය පෝශනය කරනා "නුගේගොඩ මුදලාලි" ගැන සියළු තොරතුරු මේ වනවිට අනාවරනය කරගෙන ඇතිබව නොදන්නාකමය.

මෙම සිද්ධියට දින කීපයකට පෙර සිට නුගේගොඩ සමුද්‍රදේවී පාරේ පදින්චි, කොටි ඩයස්පෝරාවට කඩේ යන මේ මුදලාලිගේ නිවස ළග  හමුදා වාහනවලට සමාන මේ අදාළ පුද්ගලයාට අයත් ඩිෆෙන්ඩර් රථ වලින් අවි ගත් මැරපිරිස් විටින් විට සැරිසරා ඇතිබවට ප්‍රදේශවාසීන්ගෙන් ළද තොරතුරු මත දැන් තහවරුකරගෙන ඇත. මෙම සිද්ධිය වූ ස්ථානයේ කරන ලද මූලික පරීක්ශනවලින් ළද තොරතුරු අනූව ඉහත කී මුදලාලිට අයත් වාහන වල මැරයින් මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බවට වාහනවල අන්ක තහඩුවලින් සනාථ වී ඇත.

අතටම අසූවූ මැරයින්ගෙන් ලද තොරතුරු අනූව හෙලිවන්නේ මෙය හිතාමතා කලින් සිට හොදට සූදනම් කර දුන් ගේමක් බවය. සිද්ධියෙන් පසුව ගේම ආණ්ඩුවේ එකවුන්ට් එකට බැරකරේ කලින් සකස්කල පිඹුරුපත් අනුවය. මෙය ආන්ඩුවට මඩ ගැසීමට සහ මැතිවරනය කඩාකප්පල් කිරීමට කරනළද පහත් ක්‍රියාවක් බව මේ වනවිට සනාථ වී හමාරය. කෙසේ හෝ මෙම සිද්ධිය වූ සැනින් එම මොහොතේ සිටම ගරු ගෝඨාභය මහතාට සහ හමුදාවට මඩ ගසමින් මෙයින් වාසි ලබාගන්නට, ලන්කාවේ නොම්මර එකේ කොටි අන්තර්ජාල පුවත් සේවය සැදී පැහැදී ඇත. ගෝඨාභයට විරුද්ධව එක් පළකිරීමක් සදහා ඉහත කී මුදලාලි විසින් කිව්වම පිස්සු හැදෙන ගනන් අදාල ආයතනයට ලබාදෙන බවට මේ වනවිට හෙලිකරගෙන ඇත.

රජයේ බුද්ධි අන්ශ පිලිබද අසත්තය තොරතුරු ලියන්නට කොන්ත්‍රාත් දී බෙල්ලට තොන්ඩුව දමාගෙන සිටින, කොටින්ට කඩේයන මේ අලිගුත්තේරුවාගේ අලුත්ම කෙරුවාව රටට හෙළිකරගැනීමට හැකිවූවේ නුගේගොඩ ජනතාව නිසාවෙනි. රජයේ නිලධාරීන් නොමග යවා, තණමල්විල සිට "මල්" ප්‍රවාහනය කලේ පාතාලයේ අයියලා සමගය. වල්මත් වී සිටින පාතාලයේ  උන් දැන් එකා දෙන්නා කොටුවේගෙන එනවිට තණමල්විල සහ කතරගම කැලෑබද පෙදෙස්වල සරුවට වගාකල "මල්" වතුවල හතර මායිම් මේ මුදලාලිගේ බව හෙලිකළේය. මොහු මෙතෙක් කල් මහා මුදලාලි කෙනෙක් වාගේ ජීවත් වූයේ ඉහත කී තනමල්විල මල් සමග "කුඩු"ත් තම අඩුම කුඩුම තුල වික්ක නිසාය.රටේ අහින්සක තරුණ පරපුර රවටා ඔවුන්ගේ අතේ ඇති සොච්චම සූරා කෑවේ දෙනෝ දහසකගේ දෙස් ද්වොල් මැදය. රටේ අහින්සක ජනතාවගේ සල්ලි අරන් ඒ සල්ලි වලින්ම රට කොටියාට පාවාදෙන්නට කටුතුකරන මේ මහා අලිගුත්තේරු වල් මුදලාලිට වැහි නැති හෙන පාත්වන බව හීනෙකින්වත් නොසිතන්නට ඇත.

ආමි එකේ අයට කන්නට බඩුටික දී ජීවත්වෙන මුවාවෙන් මොහු තම සයිඩ් බිස්නස් එකට කරන්නේ ග්න්ජා සහ කුඩු විකිනීමය. මෙතෙක් කල් ජයටම කරගෙන ආ සයිඩ් බිස්නස් එකට කණකොකා හැඩුවේ ඊයේ පෙරේදාය. කළු මුදලාලිගේ සුදු රෙද්ද ගැලවින. තමන් කළු බව දැන් රටම දැනගෙන හමාරය. තම කලු සල්ලි වලින් පාතාලය පෝෂනය කල මුදලාලිලා අප ඉතිහාසයේ කොතෙකුත් දැක ඇත. නමුත් දුකට කරුනු වන්නේ මේ මුදලාලි ඉතිහාසය ගැන නොදන්නාකමය.

 පතාලයට හෙටක් නැත. එබැවින් හෙට අනිද්දාටම සියලු පාතාල අයියලාට මහගෙදර දොර අරිනු ඇත. එබැවින් පාතාලය සමග සිටිනා "මුදලාලිලාට" ද මහගෙදරට එන්නට ආරාධනා පත්‍ර සැකසෙනු ඇත.

Wednesday, September 28, 2011

PANIC INSIDE LTTE COMPANY LOOSEN CAT OUT OF SACK


It has been brought to the good notice of Lankaleaks that the “Tar mechanism” lead by masked men under LTTE’s robe have gone mad and panic after the latest disclosure and are now trying to accuse each other for carrying out their dirty propaganda works that included the specific contract to tarnish the images of Defence Secretary, Mr Gotabhaya Rajapakse and Major General Shavendra Silva. These two key figures of the country were the mostly talked among rusty media men during resent past for their bold actions still punch the LTTE’s invisible hand all over the world. While acting as the pivot of the entire security network in the country, sustaining numerous criticisms Mr Rajapakse has launched Colombo City building project which arrived at a juncture where the face of Colombo now displaying a vast change astonishingly, to a high graded level to match with much recognized cities in the world in near future. In the meantime, Shavendra Silva who is on offensive diplomacy waged war against LTTE Company based mostly in the western world. As a repercussion he is being targeted constantly and being thrown at with various accusations, latest being filing a case by the wife of brutal hardcore LTTE killer, Ramesh in one of the courts in New York. When many feared nightmares and dreamt of bad consequences nothing could have stopped the county’s rapid development process that secured by the acts like Shavendra Silvas thrash on LTTE activities especially in United States.

Lankaenews with its so called “Soldier” in front has changed the plight and taken rebirth at this juncture found a new living by boiling eggs on media hot water, launched a campaign to discredit everything good in the country and now on a mission to attack individuals especially in the caliber of Shavendra Silva. This was easily got caught at an observation by the security elements concerned last month and for the most amusement it was detected the “comments” are being originated from interconnected locations to Peliyagoda in Sri Lanka and outside. In the mean time, the notable character that we exposed during last episode that runs the business from Peliyagoda was detected recently in one of the top class hotels in the island bashing some of his media hooligans after booze for letting room opened to snatch his secret agenda according to our agents.

Well, this is yet another reminder for the dirty rotten vegetable seller and his Jing-bang, most precious peace in the country would not perish by pretty dirty comments of his nature. Ever since the filthy dollar funding to the traitors of the motherland had been detected, many and many a many are impatiently watching to invite all crooks together to the sweet gallows that might test after a long long time in the country.

Monday, September 26, 2011

ශවේන්ද්‍ර, ගෝඨාභය සහ රජයේ බුද්ධි අන්ශ පිළිබද අසත්ය තොරතුරු ලියන්නට ලන්කා ඊ නිවුස් හට ඩොලර් දුන් තැනැත්තා හදුනා ගැනේ..

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට පෙර සිටම ලංකාවේ නොම්මර එකේ මගෝඩිස් වෙබ් සයිට් එක වැල්ලේ පිනුම් ගසමින් වරින් වර දියේ බැස නාමින් සිටියේ තමුන්ගේ ඇගේ ගෑවුනු වැලි යන්නටය. අනේ අපොයි ඊයේ පෙරේදා රජයේ බුද්ධි අන්ශ ගැන ලියන්නට ගොස් කොන්ද බිම ඇනගත්තේය.

බුද්ධි අන්ශ ප්‍රධානියෙකු වන අරුණ වන්නි ආරච්චි මහතාව සම්බන්ධ කර කඨා මාලවක් ගොතාගෙන, රජයේ බුදිධි අන්ශ ලංකා ඊ නිවුස් වෙත බුද්ධි තොරතුරු ලබාදෙනබවට බොරු බේගලයක් ලියා ආමි එකේ අය තුන් වේලට කන පිගානේ ඇති දේවල් පවා තමුන්ට විස්තර කිරීමට හැකිබව උජාරුවෙන් කීහ. අන්න උන් අයෙමත් කෙළවාගත්තේය. බේගල් ලියන මුන් හිතා උන්නේ රජයේ බුද්ධි අන්ශ යනු ගහන ගහන පදයට නටන නැට්ටුවන් ලෙසය. රජයේ බුද්ධි තොරතුරු මුන්ට ගියේ නම් අද මෙළහකට ප්‍රභාකරන් ජනපතිය. අනේ මුන් ලියන කෙප්ප. රජයේ බුද්ධි තොරතුරු මුන්ට තියා මුන්ගේ මයිලකටවත් දැනගන්නට ලබෙන්නේ නැත.

කෙසේ හෝ ජාතියේ වාසනවට පහළවන වීර පුතුන් පාවාදීම රජ කාළයේ පටන්ම එන සිරිතක්ය. රජුන් ලග සිටින සමහර වනචර කේවට්ටයින් දෙපැත්ත කන්නේ අන්දරේ සීනි කන ලෙසටය. හැබැයි පුතෝ වනචර කේවට්ටයින් හිතා උන්නේ මහ රජා කැකිල්ලේ කියාය. මහ රජා මැදමුලනේ කියා මුන්ට මතක් උනේ උන්ගේ බෙර පදයට කට්ටඩියා සහ නැට්ටුවන් නැටුවේ නැති විටය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ශක ලෙකම් ගෝඨාභය මහතා සම්බන්ධයෙන් ආරවුලක් ඇතිබව පෙන්වා රජය ගෙනයන උසස් රාජතාන්ත්‍රික වැඩපිලිවෙල පිළිඹද විස්තර නොමග යැවීමේ මහා කුමන්ත්‍රනයක සුලමුළ හෙළිකරගැනීමට හැකිවීම ජාතියේ වාසනාවකි. එදා පටන්ම ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ලන්කා ඊ නිවුස් යැපෙන්නේ එක එකා දෙන ඩොලර් වලින්ය. හැබැයි ඩොලර් දුන් එවුන් තවම හිතා ඉන්නේ උන් තොත්ත බබාලා කියාය. උන්ට වැරදුනේ එතනය. ජාතියේ වාසනාවට පහළ වුනු ශවේන්ද්‍රලාට ගෝඨාභයලාට පහර ගසන්නට කොන්තරාත් දුන්නේ තවත් සින්හලයෙකු වීම අපට මහත් නිගාවකි. මෙකී කොන්ත්‍රාත්තුවට මොහු විසින් ඩොලර් ගෙවා ඇත්තේ අහින්සක ආමි එකේ කොල්ලන්ට කන්න දී උපයාගත් මුදල්ය. ආමි එකේ ලොකාගේ සිට පොඩ්ඩා දක්වාම තවමත් කන්නේ මූ තුන් වේලට දෙන බඩු ටික උයාගෙනය. එහෙවු එකාට ආමි එකේ කෙනෙකු කන බත් පිගානේ ඇති දේවල් කියන එක මහ ලොකු දෙයක් කියා හිතනවා නම් මුලින්ම කළ යුත්තේ තමුන් සැබෑ පිරිමියෙකු දැයි අතගා බැලීමය. ඒ මන්ද යත් මේ වාගේ අසික්කිත වැඩ කරන්නේ නපුන්සකයින් නිසවෙනි.

ආරන්චියේ හැටියට නම් ආමි එකට කන්න බඩුටික දී ආණ්ඩුවේ සල්ලි අරන් රට නැවත සැරයක් ත්‍රස්තවාදයට පාවා දෙන්නට ගිය මේ අසික්කිත වනචරයාට තම ඇදුමේම මූත්‍රා සමග මළපහ කීපසැරයක්ම පිටවී ඇත්තේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වරදක්බව කවුදෝ කනටකර කියා ඇති නිසාය. දැන් ඉතින් මැඩියා ළිදට වැටී හමාරය. ගොඩට එනවානම් ඒ ළින්කටින්ම පමනක් බව සිපත් කරන්නෙමු. හෙට අනිද්දාට බෝගම්බර පෝරකය නැවත හදනේ තොපි වගේ මේ රට ත්‍රස්තවාදයට පාවාදෙන අසීලාචාරයින්ට බව මතක්කරනු කැමත්තෙමු.

Lanka Leaks - Sinhala Api

Tuesday, September 13, 2011

ශවේන්ද්‍ර සහ රාජපක්ෂ රෙජිමය

ඔබ සැබෑ ශ්‍රී ලාන්කිකයෙකු නම් නියත වශයෙන්ම මෙලොව එලිය දුටුකල සිට පාරම් පරිකව උරුමවන දේශපාලන පක්ෂයක් ඇත්තෙකුය. නොමැති නම් කාලයගේ ඇවෑමෙන් පක්ෂය මාරු කල තැනැත්තෙකු විය යුතුය. ඒසේත් නොමති නම් පක්ෂ පාට කිසිවක් නැති පෙරෙලෙන පිට හොදෑ යැයි සිතන්නෙකු විය යුතුය.ඉහත කී තුන් වර්ගයටම අයත් නොවන පිරිස  සැබෑ ශ්‍රී ලාන්කිකයන් නොවනු ඇත. මෙය කියවීමට පෙර ඔබ සැබෑ ශ්‍රී ලාන්කිකයෙකුද යන වග ඔබට අවබෝද විය යුතුය. මන්ද යත් මෙම ලිපිය වැදගත් වන්නේ  සැබෑ ශ්‍රී ලාන්කිකයන්ට පමනක් වන නිසාය. ඔබ වෙනත් අයෙකු නම් ඔබට තරහා යාමට ඉඩ ඇත.

මී ළගට ඔබ වර්ෂ 2009 මැයි 19 වෙනිදාට පෙර කාලවකවානුවට ගමන්කල යුතුව ඇත. නො එසේ නම් මෙම ලිපියේ මුල්ම ආතල් එක ඔබට නොදැනෙනු ඇත. එදා දකුනේ ජනතාව අමු අම්වේ ඝාතනය කරද්දී, තැන තැන බෝම්බ පුපුරද්දී, සින්හල මුස්ලිම් දෙමළ ජනතාව අන්ත අසරනවූහ. නමුත් දකුනේ ජනතවට පසුගිය කාල වකවානුවේදී අන් කිසිම පිහිටක් නොවීය. පසුගිය දශක තුන තුල මේ රටේ ජනාඩිපතිවරු, ආරක්ෂක ලේකම්වරු, හමුදාපතිවරු රටේ නොසිටියාද? හිතට එකගව ඔබේ පිළිතුර "සිටියා" යන්නයි. තත්වය එසේ නම් දශක තුනක් පුරාවට අපේ ලොක්කෝ කොටි සමග කර යුද්ඪයෙන් ජය ගන්නට බැරිවුන හේතුවක් තිබෙන්නට ඇත. මෙමෙ ලිපියේ අවසානය අවබෝදකරගන්නට නම් මේ ටික අනිවාර්යෙන්ම අවබෝද කරගතයුතුව ඇත.

සින්හලෙන්ම ලියනවා නම් පසුගිය කාලයේ යුධ පරාජයන්ට හේතුව අපේ රටේ මෙතෙක් සිටි නායකයන් කොටි සමග යහන්ගතවීමය. පැහදිලි කලොත් ජාත්තන්ත්‍ර කොටි ඩයස්පෝරාව විසින්න් රටේ නායකයින්ව ඩොලර් වලට මිලදී ගැනීමයි. තවත් පැහැදිලි කලොත්, හමුදාවන් විසින් විටින් විට දියත් කරන ලද මෙහෙයුම් වලින් ලද ජයග්‍රහන මුදලට පාවා දුන්හ. හමුදාවේ වීර සොල්දාදුවන් බුරුතු පිටින් පාවා දී මරු තුරුලට යැවුහ. සාම සාකච්ජා වලට හමුදාවන් යටත් කර කොටින්ට කිරි පෙවූහ. එදා මෙදා තුර කොටින් සමග හැප්පෙන්නට ගිය සෑම නායෙකුටම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්වූයේ කොටින් තුලවූ දරුනු මේලේච්ත්වයි. හාස්යට කරුනු වූයේ කොටින්ට කිරි පෙවූ නායකයින්ටත් කොටි පරලොවට පාර කැපීමය. එය කොටින්ගේ සාම්ප්‍රධායික ක්‍රමයක් බව අපේ බොහෝ නායකයිනට අමතක වූයේ ඩොලර් වලට ඇති ගිජුක්ම නිසාවෙනි. එදා දෙපැත කන්න ගිය නායක්යින් හා තමුන්වෙනුවෙන්ම කඩේ ගිය නායයින් කියා කොටස් දෙකකට බෙදා දෙපැත්ත කෑ නායකින්ට පමනක් ශොට් එක දෙන්නට කොටි ක්‍රියා කළේ කවදා හෝ තමුන්ව බේරගන්නට එන කන්ඩායම හොදින් හදුනාගෙනය. සමහර නායකයින් කොටින් විසින් ඝාතනය කරද්දී දකුණේ ජනතාව කිරිබත් කා "ඕකට හොදම වැඩේ" කියා කියූ අවස්ථාද නැත්තා නොවේ.

පොදුවේ ගත් කල පසුගිය දශක තුනකට ආසන්න කාලයක් මුලු මහත් ශ්‍රී ලන්කාවම බිය වද්දමින් කොටි (LTTE) තම බලය කෙසේ හෝ පතුරන්නට සමත් වී සිටියහ. ප්‍රභාකරන් වන්නියේ සිටියත් ඒ මහා ඝාතකයාට භයේ රටේම ජනතව භියට පත්වී, ආර්ථිකය බිද වැටී මේ රට මහා ආගාදයකට ඇදදමා තිබින. එහෙත් අවාසනවකට එවක සිටි නායකයන්ට LTTE ය පරාජය කිරීමට පුන්චි හෝ හිඩැසක් ඉතිරිවූයේ නැත.මන්ද යත් සෑම සිදුරකම LTTEය රින්ගා සිටීමය.

අවසාන්යේදී කෙසේ හෝ ජාතියේ වාසනවට බිහිවූ අපේ කාලයේ මහ රජානන් රජකමට පත්වූ දිනයේ පටන් කොටින්ගේ පිල්ලි එක එක ආවේසයෙන් රජ මැදුරට ආවත්, එකම පිල්ලියකටවත් රජානන් මෙල්ල කළ නොහැකි විය. අවසානයේදී ඉතිහාසයේ එවූ හොදම පිල්ලිය වූ සාම පිල්ලිය අන්තර්ජාතික හෙන්චයියන් ලවා සූදානම් කරද්දී කොටි මාවිල් ආරුවෙන් පොට වරද්දා ගත්හ. ගොඩින් බේරාගනීමට දහස් වාරයක් ආරාධනා කරද්දී මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමාට කොකා පෙන්නනට ගොස් කොටින්ට කනකොකා හැඩූයේ මහින්ද දකුණේ පොරක් බව ප්‍රභාකරන් නොදන්නා නිසාවෙනි.

අති ගරු මහින්ද රාජපක්ෂ ජනධිපති සේනධි නයකයා වශයෙන් තම හමුදා සේනාන්ක සූදානම් කර කොටිගේ මරු කටේ සිටි අහින්සක ජනතව මුදා ගත්තේ මුලු ලොවම මවිතයට පත්කරමිනි.එදා මුලු ලන්කාවම ප්‍රීති ගෝශා නැගූහ. මෙය ලොව නන්දෙසින් පැසසුමට ලක්කරදී කොටින්ගෙන් පෝෂනය වූ බටහිර ඩයස්පෝරාව මෙරට සිටින කාලකන්නි කොටි හෙවනලි සමග අත් වැල් බැදගන්නේ කොටි පරාජයත් සමගය.

ශවේන්ද්‍රගේ කථාව ඇරබෙන්නේ මෙතැන්සිටය... එ කියන්නේ කොටින්ගේ පරාජයන් පසුවය. මානුශීය මෙහෙයුමෙන් පසුව ජනධිපතිවරනය පැවත්වීමට කල් උදාවිය. තත්වය මෙසේ තිබියදී කොටි ඩයස්පෝරව තම බල්ලොත් නොකන සල්ලි වියදම් කර තම පරාජිත අරමුන නැවත ඉටුකරගන්නට සියලු පිඹුරුපත් සකස්කර අවසන් අවසන් කර තිබින. එතෙක් කොටි ජයක්ග්‍රහනය එකසේ බුක්තිවිදි රටේ ජනතාව දෙකඩ කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබින. මෙන්න බොලේඉ බළලාඅ මල්ලෙන් එලියට පන්නේය. අනේ අපොයි කොටි ලන්කවේ සුපුරුදු හෙන්ච්යියලා යොදාගෙන මුලු ලන්කාවම පාවාදෙන්නට සූදානමින් තම අපේක්ෂක්යා මිලට ගෙන තිබින. මෙකී අපේක්ෂකයගේ දිව උලුක් වූයේ කොටින්ගේ බල්ලොත් නොකන සල්ලි වලටය. අනේ අපොයි සල්ලිවලට ගිජු වූ මේ වනචර හැත්ත රට පාවා දෙන්නට දෙපරක් හිතුවේ නැත. මොවුන් අපේ රටත් ජාතියත් දෙකම තරගයට පාවා දුන්හ. දශක තුනක් බැට කෑ අහින්සක ජනතාව බේරගත් ඒ වීරෝධාර හමුදවන් කොටින්ගේ සල්ලිවලට පාවා දුන්හ. ජාතියේ වාසනාවකට මෙරට නොබෙදුනු මිනිසුන් නැවතත් මහින්ද රජපක්ෂව මෙරට ජනධිපති කරවූහ. කොටි දෙමල ඩයස්පෝරවට තම උතුර දකුණ මාරු විය. කොටින්ගෙන් මෙතෙක් කල් යැපුනු විදේශීය බළවේගයන්ට හැදි වතේ මළ මූත්‍රා පිටවිය. කොටින්ට කඩේ ගිය අයට තිබිරි ගෙයි දොර ඇරින. එහෙත් ඩයස්පෝරව තමුන්ගේ දඩයම දිගටම කරගෙන ආහ. තමුනට දඩයම් කිරීමට නොහැකි වූවන් හට විදේශීය බලවේග සමග එකතු වී මාධය හරහා අසත්තය තොරතුරු සකස්කොට විකාශනය කිරීමට කටයුතු කලහ. ලෝකයේ සදාචාරයක් නැති මාධය හිගන්නන් ඩයස්පෝරාවේ ඩොලර් වලට ගිජුව මෙම වැඩහ්සටන් විකශය කලහ. මෙසේ සියල්ල සිදුවෙද්දී මහින්ද රජපක්ෂ ජනාධිපති තුමා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට එක්සත් ජාතීන්ගේ නියෝජය නිත්ය නියොජිත තනතුර ලබාදුන්නේ දොස්තරගේ වැඩේට කොන්දොස්තර යවන සිරිතක් ඔහු ළග නොතිබූ නිසාය.

ශවේන්ද්‍ර සිය වගකීම් අකුරක් නෑර සිය මව්බිම වෙනුවෙන් ඉටුකරදී, දෙමළ ඩයස්පෝරව සමග සිටියවුන්ගේ හැදිවත ගැලවී නිරුවත පෙනෙද්දී කොටිනට කඩේයන මාධය හිගන්නන් ශවේන්ද්‍ර හට පහර පිට පහර එල්ල කර කොටි නියෝජිතයන්ගේ නිරුවත වසා දැමීමේ අසාර්තක උත්සහායක නිරතව සිටී. ශවේන්ද්‍රගේ පිළිතුරු හමුවේ මේවනවිට කොටි මාධය හිගන්නනුත් තමුන්ගේ ජන්ගි ගලවාගෙන නිරුවතින් දුවන්නේ ඩොලර් වල අගය රුපියල් වලට වඩා වැඩි නිසාය.

ශවේන්ද්‍ර අද එක්සත් ජාතීන්ගේ උසස් නිලයක් දරන්ණේ ඔහු එයට සුදුසු නිසාය. කොටි  හිතවාදී මාධය නපුන්සකයින් හට ශවේන්ද්‍රට කළ හැකි ලබ්බක් නැත. කොටි නපුන්සකයින්ගේ දෙකයිපනහේ වැඩ වලින් ලන්කාව දෙකඩ කල නොහැක. කොතරම් හැන්ගි හැන්ගී වෙස් බැන්දත් උඹලා නටනවානම් වේදිකාව ඇත්තේ එලිපිටිය.

කරුණාවෙන් තොපිට එකක් මතක් කිරීමට කැමැත්තෙමු.  තම මව් බිම පාවාදුන් කිසිම කාළකන්නියෙකුට ඉතිහාස්යේ කිසි තැනක සමාවක් ලැබී නොමැත. කොටි හෙවනැලිවලට මුවා වී මව්බිම පාවාදෙන තොපට ළගදීම හෙන හත ගහනු අත.

මව්බිමේ අපි...! 

Friday, December 10, 2010

Another reminder to Tamil Diaspora…………



“Our children are going to school without fear. They are learning and they have a clear future. Nobody is forcibly taking out our children as did the LTTE in past. We suffered a lot under LTTE control” one Tamil lady who was with a child said loudly last Saturday when the busy Main Street of Kilinochchi overflew with agitated Tamil demonstrators against Tamil Diaspora outside the country who protested against HE the Presidents arrival at the Heathrow airport, England at an invitation by the Oxford University.  In the meantime, two more Tamil MPs, Colombo District Parliamentarian, Mr Prabha Ganeshan and Mr, P. Digambaram, Nuwara Eliya Parliamentarian extended an open invitation to the Tamil Diaspora to assist the Government efforts to rebuild the lives of the rescued people in the northeast if they were genuinely concerned about helping them.



Major General Shavendra Silva, who is the competent person to address about the matters pertaining to the salvation of native Tamil civilians who were trapped in the grip of the  LTTE, had been enlightening different levels of society about the needs of that particular community for the whole time since the day he pioneered to rescue them. Once, addressing Insurance personnel on Management level in one of the leading Insurance group in the country he focused strategic levels of winning the hearts and mind of grieved Tamil civilians.


 
                    He was enthusiastically hailed and attracted by the audience, and his vision later on became a part of study in that regard, though the Tamil Diaspora is not aware of. As a man who walked from western sea shore of Mannar to the eastern waters of Vellamullivaikkal in Mulaithivu in the island he knew every inch of the land and everything about the civilian factor, because he was the man who rescued the highest amount of Tamil people by launching rescue operation during the Humanitarian operation when Tamil Diaspora was doing nothing to ease those civilians.


           There had been time where common civilian were treated by LTTE as animals in war torn areas. Their rights were shamelessly ridiculed and children were deprived of their formal education, instead they were forcibly conscripted for the fighting mechanism.

Schools were closed and government administration had collapsed due to the escalation of LTTE atrocities in whole northern Wanni region in the island. There had been great deal of uncertainty in the society and very little time left for rational thinking. Civilians were thinking only of the ways and means of rescuing their children from conscription. Adults were forced to dig miles and miles of long trenches for LTTE cadres to fight SL Army. No cultivation of the land was allowed without permission and all the cultivated lands were under the sole authority of LTTE provincial leaders who were tasked to feed the leadership that included all in their family circles. Fisheries folks reclined as their boats were forcibly taken by LTTE sea cadres to launch attacks on SL Navy.

Maveer families were given priority in welfare matters and then the Porani families and sympathizers of LTTE members were benefited. The remaining poor civilians had been given nothing but harsh treatments during labour. This was continuing for the past thirty years in LTTE areas when southern based Tamil citizens were treated with equal rights in the society. Can the Diaspora say no to this? Poor innocent children were starving at the loss of their plate of rice to the roaring T-56. Did the Diaspora concerned about this? How many in the Diaspora worried about the hunger of the deprived children back in their native areas of northeast of the island when they were feeding their own children with folk and spoon?


LTTE’s terror on their own people had been obviously detected by their sinister acts that included tax collection in entry into cleared areas before the final military operation. Civilians whose relatives living in other parts of the island had been greatly penalized by this shameful act of LTTE and many civilians traveling on the A-9 reported had to pay tolls several times.

           Gayathri, a converted LTTE cadre in one of the rehabilitation centers in Vavuniya expressed how LTTE made children revolt against military using cruel systems at their guerilla hideouts inside Wanni jungles. She revealed that the parents of recruits were intimidated for days and forced them to submit testimony terminating further affiliation thus allowing them to be absorbed into the armed family of LTTE, which was designed in such a way to victimize young cadres out in the field. That saved the skin of LTTE leadership that was spinning the wheel of brutalism against humanity irrespective of their own race.


Pictures of LTTE Suicide attack launched on innocent civilians at Vishvamadu IDP centre 2009
















This is what LTTE did for their own people.. What else you need to prove....???

Tuesday, December 7, 2010

HAS THE TAMIL DIASPORA STUNNED AFTER SHAVENDRA SILVA’S EMERGENCE?



Police investigations are now on after the latest recoveries of mass graves of Vallipunam in  Mullaithivu jungles where body parts of 18 sailors and 8 Army soldiers  were excavated after information. It was revealed that the victims were all killed after shooting on to their heads while hands tied at the back of their bodies and burned before burying inside the jungle by a group of LTTE cadres during the last phases of the Humanitarian operations in the north eastern part of the Island. Two gunny bags of sugar were also said to be added in the fire to boost the flame while burning the bodies according to the revelations. This dreadful story was narrated as exactly as it had been happening in the jungles of Mullaithivu by four hardcore LTTE members who were also among the members of the same killer group, later escaped into government controlled areas in disguise. They were taken in to the Police custody for full investigation to scrutinize terrorist’s activities reported by many as to their links with inhumane atrocities committed during the past decades.  

Major General Shavendra Silva , on 15th Nov appearing in front of the LLRC ( Lesson Learnt & reconciliation Commission was appointed by the President under the Section 2 of the Commission  of Inquiry Act to inquire and report on several areas between the period of Feb 21, 2002 and May 19, 2009) for the second consecutive time, revealed about LTTE’s atrocities that were carried out in the form of clandestine operations against the military during the past era. Revealing about LTTE’s modus operandi he did not forget to mention about enemy’s dress code particularly during the last days of the battle. For the first time at a session in the LLRC, Major General Shavendra Silva exposed LTTE’s inhumane acts of human right violations with the help of several video clips that showed how civilians and captives were detained inside LTTE dungeons. This was yet an another bomb explosion on the Tamil Diaspora which is struggling for its survival basically in western countries on the aftermath of the peace establishment in Sri Lanka. With the irritated revelations of Shavendra Silva at the LLRC, the annoyed Tamil Diaspora within 24 hours waged war against him through a puppet writer, Brad Hamilton in New York Post under the heading ‘A war criminal gets a UN job’ to regroup their propaganda mechanism to an extent to discard Shavendra Silva’s achievements in the past operations which helped to reunite the grieved Tamil civilians in the northeast who were held as bargain chips of the LTTE. The same story of Brad Hamilton was found cut and passed on another news agency located beyond the Atlantic Ocean which also positively set the door open for the racket against him.

Where on earth Shavendra Silva had killed 40,000 civilians? Can anybody prove that he personally got himself involved in such killings during the final stages of war against terrorism in Sri Lanka? On what grounds this accusation had been leveled against him? Can’t anyone see that Sri Lanka fought against terrorism, which is still deeply rooted in all over the world?  LTTE as the most notorious terror group is totally banned in countries that included USA and UK . LTTE’s sinister activities have crippled most of Sri Lankas f internal and external matters for about 30 years until they were ultimately defeated militarily on ground with the blessings of all peace loving citizens of the country last year. Vallipunam mass grave yard is another place where LTTE kept its devilish stamp on breaching of human rights of men in the military. Is this worth to give the due prominence, because the victims are from the military of Sri Lanka? Are they not humans, don’t they have human rights? Let us wait and see which organization on Human Rights will appear for the rights of deceased men of Vallipunam!   

It gives the impression that the Tamil Diaspora is so frightened about Shavendra Silva at present for his super senses against LTTE activities in the world. But the Diaspora could have been activated much earlier because what he had been telling before LLRC several months ago at the BMICH, Colombo, should now echo in them as he precisely pointed out the status of Tamil community under LTTE. In that he elaborated LTTE’s desperate attempts to create racial discrimination in the country during past years and displayed photographss of brutal assassinations conducted while attempting to diminish Leadership in the country which pressed them against the wall in the name of peace and harmony. Within past 32 years LTTE had gunned down 20 Tamil political leaders whereas they murdered only eight Sinhalese political leaders and in addition, a regional leader, Hon Prime Minister of India, Mr, Rajeev Ghandi on 21st May 1991 who was also unfortunately among them. This had been an eye opener for the Tamil intellectuals scattered in the country, who were very keen on the whole developments. Major General Silva pointed out that the native Tamils in northeast were the mostly deprived of their rights as a result of separatist terror which was carried out by the LTTE and they were being subjected for all types of harassments that included forcible recruitment, child soldiering, deprivation of formal education, employment on suicide missions and many more activities which are still branded as major violation of human rights. Furthermore, the innocent civilians were used in the money making mechanism of many a INGO’s and NGO’s who were activated for long time in the form of civilian assistance and poor relief organizations in those areas where LTTE had given boundaries as areas of their control.

Whilst in the progress of humanitarian operation the troops found not a single attempt by any of the so called civilian assistance groups that had been taken to renovate at least a culvert on a road in those areas which were under the control of the LTTE. So it won’t be that necessary to mention about the rest of the things pertaining to the basic infrastructure facilities that were said to be provided by such organizations to the civilians who were under enormous pressure and obviously under threat of life and death. Diaspora must now remember that desperate Tamil community under LTTE control areas were permitted to open their mouths only when they were eating and drinking something which had been given by someone. Other than that, had there been  at least any freedom of expression of ideas where civilians enjoyed as they wanted? Did government of Sri Lanka made sanctions on their rights? Who ordered the elderly civilians to join Makkal Padai and Porani Forces ? Was it the Government of Sri Lanka who trained them to shoot ?

Has the government of Sri Lanka or Shavendra Silva asked Tamil youth to join LTTE and fight against the military? Has he ordered school children in Wanni to quit schooling to join fighting against military ? Why many Tamil youth escaped seeking asylum in other countries? Was it Shavendra Silva with a gun chased them away from the country? Many Tamils fled the country not because of the fear of military actions against terrorism but of the fear of their own men in Tiger suit who were fulfilling the sinister prerequisites of LTTE leadership. Sons and daughters of the leaders of the LTTE were found studying in higher education institutions in Europe where as poor children in Wanni had to defend them in bunkers day and night holding their death warrant in hand. Where was the sound of the so called precious saviors of Tamil Diaspora who are for the salvation of Tamils in the country at that time?

When Major General Shavendra Silva’s troops captured an English teacher turned terrorist leader alive from the Poonekery frontier during pitch battles, she revealed that there were more than hundreds of government servants in the education department who were trained along with her in the College of Education, Jaffna who had been forcibly recruited and were fighting against the government but their monthly salaries were received on due date without delay.  From the time she dropped her weapon, she was welcomed in to her teaching profession in one of the schools in Wanni assuring the preservation of rights to education of hundreds of Tamil children in those areas. Was it a part of 40.000 ‘civilian killing’ of Shavendra  Silva?

This is only one from the thousands of such incidents that are being happening in previously war torn areas in the Island. What do the Tamil people in the country need right now at the dawn of a good future? Are they to assist the Diaspora to protest against the government or to join the main stream to win their life back on their own land and live in peace and harmony?  The military restored most wanted peace back in the country by way of eradicating terrorism physically from the ground. Ways and means adopted for it were obviously unveiled as a matter of transparency of the battle. Without picking out the thorn in the Tamil body how could a war being won? Was this called as a ‘Crime’?  The holy bible  say, ‘to get rid of your eye before it puts your entire body in hell’.  Aren’t there any other good opportunities for the guys in the Diaspora to articulate defamatory stories against Sri Lanka and her worthy sons without playing juggleries to win the bread and butter outside their native land?  Don’t they feel that they are isolated and being stagnating on somebody else’s country where they are being considered relevant only at election times? Trafalgar Square will not be there to demonstrate everyday even though it had been assured so by powerful personalities who were in the past. Diaspora still deceives their own men in their motherland. Native Tamil civilians did see the struggle and tasted the bitter taste of terrorism throughout when the Diaspora was enjoying the luxurious overseas. Western based Tamil Diaspora had failed to address the grievances of their own men living in Sri Lanka when they really needed assistance to break away from combating blood sucking cadres of LTTE. Instead the Diaspora collected loads of currency to strengthen the lunatics who were fighting the war mechanism against the government forces of Sri Lanka. They have sold the pride and the dignity of their own men in their own country to buy weapons and warlike hardware materials as they were asked to do so by their hoodwinks. What Diaspora  earned those days are still being found from the areas where LTTE had buried them before the end result of their pathetic story on 18th May in the year 2009.
          
                Major General Shavendra Silva, is the first to be appointed from the Sri Lankan Army to sit on the present diplomatic chair in UN’s Sri Lankan Mission in New York  and he was the first to address its Security Council while on services on 29th last October. Though he was on ‘Women, Peace & Security’, his illustrious application onto the aftermath proceedings of war erupted areas that covered social uplift of the converted LTTE combatants, children and women at the limelight of peace had been the core of the speech.  Sri Lanka, having grappled with a virulent form of terrorism perpetrated by the LTTE, is fully cognizant of the despicable reality that once clouded the lives of the young girls and women in the North and East of the country. You would recall that Sri Lanka had to intervene in this august Council’s deliberations under Resolutions 1539 and 1612 on Children and Armed Conflict, to focus attention on the abhorrent practice of child recruitment for combat by the LTTE terrorists, and the deployment of young women as suicide bombers. With the defeat of terrorism in May 2009, through a massive humanitarian rescue mission, the Government took concerted action to rehabilitate and reintegrate all former child combatants.  At his diplomatic gesture at UN Security Council, Shavendra Silva had proved his capability as a matter of response to thousands of peculiar comments posted on various websites over his arrival to New York as the Deputy Permanent representative to the SL Mission. In addition, his bold utterance in following nature might have irritated the Diaspora that was spraying fake propaganda against the onward actions of the government   The lessons learnt and the good practices adopted by Sri Lanka in the arduous process of rapidly restoring the future of these children, deserve appreciation. Ours is a success story that has no parallel elsewhere. With regard to former adult LTTE cadres, the Government has placed a high priority on their social and economic reintegration

At the wake of a new dimension being introduced to climb the ladder of development to a light by 2011, LTTE driven accusations in the shape of alleged war crimes leveled against the government and particularly on Shavendra Silva may intend for arbitrary clashes among major communities in the country while pushing Silva to a degraded atmosphere, enclosing substantial evidences raising against illegal Diaspora activities in future . As a matter of fact, Shavendra Silva is a person who is hailing from a place in the central hill country where the Tamil and Muslim communities are much bigger than to the size of his native Sinhalese community living in. So called writers in the Tamil Diaspora should also know that he was seen fluently talking in Tamil language with the rescued Tamil civilians during the time of Humanitarian operation was in full swing in the island.

Anyhow, the writers who are in the caliber of Brad Hamilton should be summoned before courts for ‘international’ lies at this nature. Journalism should be done impartially and any piece of work should be vehemently supported by true facts. Those are very basics of this art of most prestigious journalism as it preserves the ethical values of lives in any community. It should not be inspired by deteriorated segments in the community for cheap earning where as ill fated men who are in the LTTE’s payroll may use the wrong formation of adoptability considering none of the ethics, etiquettes and ethos of Tamils living inside Sri Lanka, peacefully after thirty years.

Major General shavendra Silva, now fighting the LTTE which is with no guns in hand . This bold and dedicated man who could liberate the motherland and salvage thousands of its Tamils from terrorism with his battalion, is now fighting all alone outside the country. Diaspora should learn lessons from him at least now, to build up their own individual personalities to face any circumstance.
“The man who saves the motherland is being spontaneously saved by the motherland”.